Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩැනියෙල් රාම්ව සමගි ජන බලවේගයෙන් පන්නයි

11 months ago

කොළඹ නාගරික මන්ත්‍රී ඩැනියෙල් රාම් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

පක්ෂ තීන්දුවට පිටින් යමින් මාලිමා අයවැයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීම ඒ සදහා හේතුවී තිබේ.