Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දමයි

8 months ago

මෙරට පවතින ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අත්‍යවශ්‍ය සේවා රැසක මිල ගණන් අද (23) දින සිට ඉහළ දැමීමට බලධාරීන් සහ වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනය කර ඇත්තේ අද සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බවයි. ඒ අනුව:

  • රුපියල් 100 සිට රුපියල් 110 දක්වා.
  • දෙවන කිලෝමීටරයේ සිට: සෑම කිලෝමීටරයකටම අය කළ රුපියල් 80 ක ගාස්තුව රුපියල් 90 දක්වා.

මෙම මිල සංශෝධනය බස්නාහිර පළාත තුළ වහාම ක්‍රියාත්මක වන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.