Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතියක් තුළ මෙරට රන් මිල රුපියල් 38,000කින් පහළට

8 months ago

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,344 දක්වා පහත වැටීමත් සමඟ මෙරට රන් මිල ද අද දිනයේ රුපියල් 5,000කින් අඩු විය.

ඒ අනුව, පසුගිය සතියේ 17 වනදා  රුපියල් 408,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (24) රුපියල් 370,000ක් ලෙස සඳහන් වෙයි.

මේ අතර, පසුගිය සතියේ 17 වනදා රුපියල් 375,300ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 340,400 ක් ලෙස සඳහන් වෙයි.