පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟය රාවල්පින්ඩිහිදී අද ආරම්භවීමට නියමිතයි.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර ඩිල්ෂාන් මධුසංඛ වෙනුවට ප්‍රභාත් ජයසූරියව කැඳවා තිබෙනවා
