Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගලදාරි හෝටලය ලබන ඉරිදා සිට Radisson Blu Hotel Galadari Colombo වෙයි

13 hours ago

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන Galadari Hotels (Lanka) PLC සමාගම සිය හෝටල් පරිශ්‍රය Radisson Blu Hotel Galadari Colombo යන නව නාමයෙන් හඳුන්වා දීමේ ප්‍රධාන සන්නාම එළිදැක්වීමේ උත්සවය 2026 නොවැම්බර් 22 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම සන්නාම එළිදැක්වීම හෝටලයේ දැවැන්ත පරිවර්තන ක්‍රියාවලියේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන අතර, 2026 දෙසැම්බර් මාසයේදී හෝටලය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම සඳහා වන සූදානම් වීම් මේ වන විට සිදුකෙරෙමින් පවතී‍.

නවතම පුවත් (Latest News)