Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

6වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ! ප්‍රමුඛතම පාසල්හි කඩඉම් ලකුණු මෙන්න!

18 hours ago

2026 වසරේ පැවති 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත, 2027 වසරේ පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව, අදාළ පාසල්වල කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ   www.moe.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට ලබාගත හැක.

මීට අමතරව, සිසුන්ට හිමි වී ඇති පාසල කුමක්ද යන්න https://g6application.moe.gov.lk  යන වෙබ් අඩවිය හරහා පරීක්ෂා කර බැලීමේ පහසුකම් සලසා දී ඇත.

නවතම පුවත් (Latest News)