මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ හසලක පාලම් හන්දිය ප්‍රදේශයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ 22 දෙනෙකු මේ වනවිට මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.