Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාකච්ඡා අසාර්ථකයි! ගුරු සංගම් දැඩි තීරණයක!

1 hour ago

අග්‍රාමාත්‍යවරිය සමග පැවැති සාකච්ඡාවලදී සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් නොවැම්බර් 30 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත.

ඒ අනුව එදින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.