Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අප්‍රේල් 8 සිට කැලිප්සෝ දුම්රිය නානු ඔය දක්වා

2 years ago

අප්‍රේල් මස 8 වනදා සිට සෑම අගහරුවාද දිනකම කැලිස්සෝ දුම්රිය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දැනට මෙම කැලිස්සෝ දුම්රිය බදුල්ල හා බණ්ඩාරවෙල අතර දෛනිකව ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් කැලිස්සෝ දුම්රිය සෑම අගහරුවාදා දිනකම බදුල්ල හා නානුඔය අතර ධාවනය කිරීමට තීරණය කර තිබේ.

නවතම පුවත් (Latest News)