Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලාෆ්ස් ගෑස් භාවිත කරන ආපනශාලාවල ආහාර මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

13 hours ago

ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) භාවිත කරන ආපනශාලාවල කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර මිල ගණන් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 10කින් අඩු කෙරෙනවා.

මේ අතර කෙටි ආහාරවල මිල රුපියල් 2.50කින් අඩු කෙරෙන බව සඳහන්.

ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂව පාරිභෝගිකයින්ට මෙම සහනය ලබා දීමට තීරණය කළ බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නවතම පුවත් (Latest News)