Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැල්ලවායට අදත් භූ කම්පනයක්

4 years ago

බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් තවත් සුළු කම්පනයක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අද (11) අලුයම 3ට පමණ සිදුව ඇති මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ මැග්නිටියුට් ඒකක 2.3 ක ප්‍රබලත්වයෙන් යුත් එකක් බවයි වාර්තා වන්නේ.

නවතම පුවත් (Latest News)