Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා

ෆොන්සේකාව තනතුරින් නෙරපා හැරීමේ සූදානමක් ?

3 years ago

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

ඔහු ඉවත් කර එම තනතුරට පක්ෂයේ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරකු ඒ සදහා පත්කිරීමට සූදානමක් ඇති බවද සඳහන්ය.

ෆොන්සේකා මහතා සමගි ජන බලවේග ප්‍රතිපත්ති වලට එරෙහිව කටයුතු කරන බැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කොට පක්ෂයේ බහුතර පිළිගැනීමට ලක් වූ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරයකු මෙම තනතුරට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ.

සරත් ෆොන්සේකා මහතා පක්ෂ නායකයාගේ ගමන් මගට විරුද්ධ මගක ගමන් කිරීම නිසා ඔහුට කරුණු තේරුම් කිරීමට පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු තිදෙනෙකුට වගකීම් පැවරීමටද එම් පක්ෂය පසුගියදා තීන්දු කර තිබුණි.

නවතම පුවත් (Latest News)