Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම බලා සිටින අයවැය සම්බන්ධයෙන් දැනුම්දීමක්

3 years ago

ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 13 වනදා දහවල් 12 ට අයවැය ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අයවැය විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වීමට නියමිතයි.

නවතම පුවත් (Latest News)