Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රිලනිප ඇමතිවරු මෛත්‍රීට එරෙහිවීමට සැරසෙයි

3 years ago

පාර්ලිමේන්තුවේ අද (11) දිනයේදී යළිත් විවාදයට ගැනීමට නියමිත වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය ඇමතිකම් දරණ එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගැටළුවක් වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිසා ආණ්ඩුව විසින් ගෙනෙන පනතකට විරුද්ධ වීමට නොහැකි බව ඔවුන් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

එහෙත් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිතා කරන බවයි.

කෙසේවෙතත් එම පනතට සහාය දක්වනවාද නැද්ද යන්න තවමත් තීරණය කර නොමැති බව ශ්‍රීලනිප ඇමතිවරයෙක් කියා සිටියා.

නවතම පුවත් (Latest News)