Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2024 යාපනයට ගඟක් දෙනවා – පවිත්‍රා

3 years ago

උතුරට ජලය ලබා දීමට අවධානය යොමු කරමින් යාපනයට ගඟක් ලබා දීමට සැලසුම් කර ඇති බව වනජීවී හා වන සම්පත් සං‍රක්ෂණ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

අද (11) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

යාපනයට ගඟක් යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතියේ මූලික අධ්‍යයනයන් නෙදර්ලන්ත රජය මඟින් මේ වන විට සිදු කර ඇති අතර එහි ඊළඟ අදියරයේ කටයුතු 2024 වසරේදී ආරම්භ කරන බවයි.

මෙම ව්‍යාපෘතිය මඟින් උතුරේ ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැකි බවට විශ්වාස කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත් (Latest News)