Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL වෙන්දේසියේදී පැට් කමින්ස් හා මිචෙල් ස්ටාක් අදහාගත නොහැකි මුදලකට අලෙවි වෙයි! IPL ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයින් ලෙස වාර්තාවක්!

3 years ago

IPL වෙන්දේසියේ මේ දක්වා හිමිවූ වැඩිම මුදලේ වාර්තාව බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත්විය.

ඒ අනුව මෙවර IPL වෙන්දේසියේ සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි විය.

ඔහුව මිලදීගත්තේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස්ය.

ඔහුව මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තේය.

නවතම පුවත් (Latest News)