Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු නොවන අයෙකු ඇදහිය නොහැකි මිලකට අලෙවි වෙයි

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුශාර ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 577,000ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඩිල්ෂාන් මදුශංකව ඉන්දීය රුපියල් කෝටි 4.6 මුදලකට මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000.

නවතම පුවත් (Latest News)