Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

dasun shanaka - දසුන් ශානක

දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට ?

3 years ago

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිතව එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 16 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය තෝරාගෙන ඇති බව වාර්තා වනවා.

එම සංචිතයෙන් හිටපු නායක දසුන් ශානක ඉවත් කර ඇති ඔහුව මෙම තරගාවලියේදී විවේක ගැන්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ.

ඔහු වෙනුවට තුන් දිරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචියට කැඳවා ඇති බවත් වාර්තා වෙයි.

ඒ හැර සිම්බාවේ තරගාවලියේදී ක්‍රීඩා කල සංචිතය විශාල වෙනස්කම් සිදු නොවනු ඇති බවද වාර්තා වෙයි.

ඇෆ්ඝනිස්තානයත් සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එළැඹෙන නව වෙනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

නවතම පුවත් (Latest News)