Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! සංචිතයේ වෙනස්කම් කිහිපයක්!

3 years ago

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව ඇත.

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
දිල්ශාන් මදුශංක
ප්‍රමෝද් මදුශාන්
සහන් ආරච්චිගේ
අකිල ධනංජය
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරන්ත
ශෙවෝන් ඩැනියෙල්

නවතම පුවත් (Latest News)