Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්තාන තරගාවලියෙන් ඉවතට! ආදේශක ක්‍රීඩකයා මෙන්න!

3 years ago

ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ඇෆ්ගනිස්ථානය සමග පැවත්වෙන එක්දින තරගාවලිය අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී අද(11) පැවැත්වීමට නියමිතය.

මේ වන විට තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නෙ ශ්‍රී ලංකාවයි.

නවතම පුවත් (Latest News)