Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාස 5ක් යනතුරු ශ්‍රී ලංකාවට එක්දින තරඟ ඉඩෝරයක්

3 years ago

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (14 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වනු ඇත.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග ද්විත්වයේම ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ අතර අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

මෙම තරගයෙන් අනතුරුව ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය වනතුරු ශ්‍රී ලංකාවේදී කිසිඳු ජාත්‍යන්තර එක්දින තරගයක් නොපැවැත්වීමද විශේෂත්වයකි.

නවතම පුවත් (Latest News)