Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කළු පටි පැළඳ අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායම

3 years ago

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර අද(14) පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලු පටි පැළද ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ට්‍රෙවර් රාජරත්නම් මහතාගේ අභාවය හේතුවෙනි.

ට්‍රෙවර් රාජරත්නම් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස හා භාණ්ඩාගාරිකවරයෙකු ලෙස කටයුතු කර තිබුණා.

මේ අතර ඔහුගේ අභාවය පිළිබඳව ශෝකය පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක් රැස් කළේ ය.

නවතම පුවත් (Latest News)