Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිඳු හසරංගගෙන් වේගවත් අර්ධ ශතකයක්

3 years ago

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (17) ආරම්භ වූ තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන 20-20 තරගාවලියේ පළමු තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් වුණා.

ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 24ක් පමණි.

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත් විය

නවතම පුවත් (Latest News)