Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා අතරට පැමිණි ශ්‍රී ලාංකිකයා

3 years ago

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන ඇත.

අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා හොඳම ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතය.

මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, ඉන්දීය යොවුන් පිතිකරු යශස්වි ජයිශ්වාල් සහ නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන් යන ක්‍රීඩකයින් ඇතුළත් කර තිබේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී පැතුම් නිශ්ශංක ලබාගත් ද්විත්ව ශතකය ඔහුව මෙලෙස නම් කිරීමට මූලික හේතුව වී ඇත.

නවතම පුවත් (Latest News)