Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවන් තුෂාරගෙන් කඩුළු ත්‍රිත්වයක්

3 years ago

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙයි.

එහිදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 175ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටී.

නවතම පුවත් (Latest News)