Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආබාධයෙන් පසු පැතුම් නිශ්ශංක නැවතත් කණ්ඩායමට! කලකට පසු ලහිරු කුමාරත් එක්දින සචිතයට කැඳවයි!

3 years ago

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය.

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
සහන් ආරච්චි
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
චාමික කරුණාරත්න
දිල්ශාන් මධුෂංක
ප්‍රමෝද් මධුශාන්
ළහිරු කුමාර

දෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වීමට නියමිතය.

නවතම පුවත් (Latest News)