බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
ඒ අනුව පළමු තරගය මාර්තු 22 වනදා පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ලබන අතර උපනායක ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.


