Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

kusal mendis

කුසල් මෙන්ඩිස්ට 50%ක දඩයක් පනවයි

3 years ago

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අවසානයේදි විනිසුරුවන්ට අතට අතදීමේ දී අප්‍රසාදය පළ කිරීම හේතුවෙනි.

ඒ හේතුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමට එම කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඊට අමතරව ඔහුට දඩුවම් ලකුණු 3ක් ද ලබාදී ඇත.

නවතම පුවත් (Latest News)