Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනූෂ සමරනායක ඇතුළු තිදෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නව තනතුරු

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කර සිටිනවා.

ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර ඇත.

ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග ද භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝට(ර්) පත්කර තිබේ.

නවතම පුවත් (Latest News)