Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිලෝ දාහතක් බරැති පූසෙක් හමුවෙයි

2 years ago

කුඩා දරුවෙකු තරම් බරැති දැවැන්ත පූසෙක් රුසියාවේ රෝහලකින් පසුගියදා සොයාගෙන තිබෙනවා.

එම පූසා බේරා ගන්නා විට මෙම පූසාගේ බර කිලෝග්‍රෑම් 17ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම පූසාට ක්‍රෝෂික් ලෙස නම් තබා තිබෙනවා.

මෙම පූසා හමු වූ විට ඇවිදීමට පවා නොහැකි තරම් මහත බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම බළලා ලෝකයේ හොඳම තරබාරු බළලුන් 5 දෙනාගෙන් කෙනෙකු විය හැකි බවයි.

නවතම පුවත් (Latest News)