Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාඨලීගෙන් රට කළඹන අනාවරණයක්! අද දැවැන්ත බැඳුම්කර මංකොල්ලයක්!

2 years ago

මහබැංකුව මගින් හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බැඳුම්කර නිකුතුවට වැඩි පොලිය ලබා දිමේ උත්සාහයක් ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක ඊයේ (11) අනාවරණයක් සිදු කළා.

අද (12) දිනයේ රුපියල් බිලියන 290ක බැඳුම්කර නිකුත් කිරීමට නියමිත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තක්කඩි රැළක් වටවී වැඩි පොලියට මෙය මිලදී ගැනීමට යන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඡන්දය අතලඟ තබාගෙන, මෙම මහ බැංකු මංකොල්ලය සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහට ඉඩ නොතබන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

නවතම පුවත් (Latest News)