Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය වට්සැප් හරහා සංසරණය වූ බවට නැගෙන චෝදනාවලට විභාග කොමසාරිස්ගෙන් පිළිතුරු

2 years ago

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාලව ප්‍රශ්න පත්‍රය සකස් කළ අදාළ නිලධාරී මණ්ඩලය සමඟ අද (17) පරීක්ෂණයක් පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

නවතම පුවත් (Latest News)