Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණ තරුණියන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා

2 years ago

ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් යොමු කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව හෝටල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් NVQ තුන්වන මට්ටමේ සහතිකයක් හිමි තරුණ තරුණියන්ට මේ සඳහා අවස්ථාව හිමි වන බවයි වාර්තා වේ.

නවතම පුවත් (Latest News)