Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව ලියූ දරුවන්ගේ දෙමව්පියන් දැවැන්ත විරෝධතාවයකට සැරසෙයි

2 years ago

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටවීම හේතුවෙන් සිය දරුවන්ට අසාධාරණයක් සිදුව තිබෙන බවට දෙමාපියන් චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ඔවුන් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුව සහ පළාත් අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට දී අද (18) විරෝධතා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වට්සඇප් සමූහ හරහා එක්වෙමින් දෙමාපියන් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(source – aruna)

නවතම පුවත් (Latest News)