Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජයවර්ධනපුර සරසවිය යළි විවෘත කෙරේ

2 years ago

තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන 24 වැනිදා යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලබන 23 වැනිදා සිට සියලුම සිසුන්ට නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවයි එහි පාලනාධිකාරිය දැනුම් දුන්නේ.

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පසුගිය 12 වැනිදා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.

නවතම පුවත් (Latest News)