Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදෙස් ගතවීමට උත්සහ කළ ඩෑන් ප්‍රියසාද්ගේ උත්සහය ව්‍යාර්ථ වෙයි! නැවත හරවා යවයි!

2 years ago

විදෙස්ගත වීම සඳහා ගුවන් තොටු පොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටු පොළින් නැවත හරවා යවා තිබෙනවා.

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඊයේ (20) රාත්‍රීයේ 08.35 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ EK 653 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නවතම පුවත් (Latest News)