Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවශ්‍ය වුවහොත් ඇඳිරිනීතිය පැනවීමේ සූදානමක්

2 years ago

ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවශ්‍යතාවක් ඇති වුවහොත් වහාම රටපුරා ඇඳිරි නීතිය පැනවීමට ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා හා ආරක්ෂක ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව අවශ්‍යතාව අනුව ඇඳිරි නීතිය පැනවීමට එකඟතාව පළකර තිබේ.

නවතම පුවත් (Latest News)