Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව ජනපති දිවුරුම් දීම හෙට පෙරවරු 9ට ?

2 years ago

ජාතික ජනබලවේගයේ ජනාධීපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙට පෙරවරුවේ 9 ට ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

මේ වන විට ජනාධිපතිවරණයේ දෙවන මනාප ගණන් ගනිමින් තිබුණ ද වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා සිටින ඔහු එම ධුරයේ දිවුරුම් දෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත කියා සිටියා.

ඔහුට මේ වන විට පක්ෂ, විපක්ෂ දේශපාලඥයින් බොහෝ දෙනෙකුගේ සුබපැතුම් පල කර ඇති බව වාර්තා වනවා.

නවතම පුවත් (Latest News)