ඉන්දීය මහ කොමසාරිස්වරයා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ(22) සිදු වී තිබෙනවා.
එම අවස්ථාවේදී, ඉන්දීය මහ කොමසාරිස් santjha, නව ජනපති අනුර කුමාර හමු වී ඉන්දියාව වෙනුවෙන් සුබ පැතුම් එක්කර ඇති බව සඳහන්.
මේ අතර, 9 ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලය පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශිෂ්ටාචාර නිවුන් දරුවන් ලෙස අප දෙරටේ ජනතාවගේ සමෘද්ධිය සඳහා සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට කැපවී සිටින බවයි.

