Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල පත් කරයි

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත් කර තිබෙන බව සඳහන් වේ.

අද (23) දින ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කළ බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ආනන්ද විජයපාල මහතා අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබුණී.

නවතම පුවත් (Latest News)