Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අනුරගෙන් කාදිනල් හිමිට සහතිකයක්

2 years ago

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙලිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා තමන්ට සහිතක වූ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක තමන් වහන්සේ ඊයේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹ – දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානය වෙත ද පැමිණ ආශිර්වාද ලබා ගත්තා.

ඊයේ සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක පස්වරුවේ මහනුවර දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තා.

නවතම පුවත් (Latest News)