Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වෙයි

2 years ago

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා අස්වෙන බව දැනුම්දී තිබෙනවා.

තමා වෙත පැවරී තිබූ බලතල අනුව බස්නාහිර පළාතේ හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා මෙන්ම බස්නාහිර ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කළ බව ඔහු එම ලිපිය මගින් දැනුම් දී තිබෙනවා.

රොෂාන් ගුණතිලක 2020 මාර්තු 25 වනදා සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙහි කටයුතු කරනු ලැබුවා.

නවතම පුවත් (Latest News)