Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෙබනනයේ අගනුවරට දැවැන්ත ප්‍රහාරයක්! හිස්බුල්ලා නායකයා මිය යයි!

2 years ago

හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා මරණයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව විසින් හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට බීරූට් ප්‍රදේශයට එල්ල කර ප්‍රහාරයකින් ඔහු මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ(27) දිනයේදී ඊශ්‍රායල හමුදාව විසින් බේරුට්හි හිස්බුල්ලා මූලස්ථානය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි

ප්‍රහාරයෙන් හරෙක් හෙයික් උපනගරයේ ගොඩනැගිලි හයක් විනාශ වූ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

වසර 30 කට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානයට නායකත්වය දී ඇත්තේ නස්රල්ලා විසින් බවයි පැවසෙන්නේ.

නවතම පුවත් (Latest News)