Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූ විද්‍යාඥයින් මෙන්න

2 years ago

ස්වීඩන රාජකීය ඇකඩමිය පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයන් අද (09) නම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික ඩෙමිස් හසා බිස් සහ ජෝන් ජේ. ජම්පර් යන විද්‍යාඥයන් වෙත එම නොබෙල් ත්‍යාගය හිමි වී තිබෙන බවයි.

ප්‍රෝටීනයක පරිගණකගත ආකෘතිය සැකසීම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගයේ අර්ධයක් ඩේවිඩ් බේකර් වෙත ප්‍රදානය කර ඇති අතර ත්‍යාගයේ ඉතිරි අර්ධය ප්‍රෝටීනයේ ව්‍යුහය අනුමාන කිරීම සම්බන්ධයෙන් ඩෙමිස් හසාබිස් සහ ජෝන් එම්. ජම්පර් යන විද්‍යාඥයින් වෙත පිරිනමා තිබේ.

නවතම පුවත් (Latest News)