Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටාසන්ට පණ දුන් රොන් එළි දිවි සැරිය නිම කරයි

2 years ago

‘ටාර්සන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටාර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකානු නළු රොන් එලි ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට ඔහු 86 වැනි වියෙහි පසුවිය.

රොන් එලි සිනමා නිර්මාණ කීපයකට ද දායක වී ඇත. ඔහු 2001 වසරේ රංගනයෙන් සමුගත්තේය.

ඉන්පසු ඔහු ගත් කතුවරයකු ලෙස ග්‍රන්ථ කීපයක් රචනා කළේය.

නවතම පුවත් (Latest News)