Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරියානු අගනුවර කැරලිකරුවන්ගේ ග්‍රහණයට! ජනපති රටින් පැන යයි!

2 years ago

සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බි‍ඳ වැටුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනපති අසාද්, ඔහුගේ බිරිඳ සහ පවුලේ අයත්, අසාද්ට හිතවාදී රජයේ සියලු දෙනාත් මේ වනවිට රටින් පලා ගොස් ඇති බවය.

ජනපති අසාද් ඇතුළු පිරිස පලා ගියේ සිරියාවේ සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවන් ඩමැස්කස් ගුවන්තොටුපොළ අත්පත් කර ගැනීමට සුළු වේලාවකට පෙර යැයි ද පැවැසෙයි.

නවතම පුවත් (Latest News)