Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරතෙල් මිල ඉහළට

2 years ago

සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.29 ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම අටයි එකක වැඩිවීමක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 74. 49 ක් ලෙස සටහන් වුණා.

එය සියයට එකයි දශම හතරයි හතක වැඩි වීමක්.

නවතම පුවත් (Latest News)