Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටෙයි

2 years ago

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සමගින් පුද්ගලයින් 67දෙනෙක් යානය තුළ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කසකස්තානයේ අක්ටාවු නගරය අසලදී මෙම යානය කඩා වැටී ඇති බව සඳහන්.

පවතින මීදුම් සහිත තත්ත්වය නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව දැනට සිදුකෙරෙන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නවතම පුවත් (Latest News)