බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අද (23) පස්වරුවේ අනතුරක් සිදු වී තිබේ.
ඒ බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේදීයි.
අනතුරින් පුදග්ලයින් 04දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
බස් රථයේ තිරිංග පද්ධතියෙහි ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
