Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දළදා වන්දනාවට අදාළ නිල ලාංඡනය සහ තේමා පාඨය ප්‍රකාශයට පත් කෙරේ

2 years ago

එළඹෙන අප්‍රේල් මාසයේ 18 සිට 27 දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන දළදා වන්දනාවේ නිල ලාංඡනය සහ තේමා පාඨය එළිදක්වා තිබෙනවා.

මෙම උතුම් පුණ්‍යකර්මයට අදාළව භාවිතකළ යුතු තේමා පාඨයන්, නිල ලාංඡනයට අදාළ දැනුවත් කිරීමේ මාර්ගොපදේශයන් පිළිබඳව මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ ශ්‍රී දළදා මාළිගාව විසින්.

එමෙන්ම “සිරි දළදා වන්දනාව” සම්බන්ධ පුවත් වලදී භාවිත කළ යුතු නිල ලාංඡන පහත පරිදි වේ.

නවතම පුවත් (Latest News)